(යොහාන් භාසුර)
සිමෙන්ති මිල රුපියල් 93 කින් ඉහළ දැමූ බව ප්‍රධාන සිමෙන්ති සමාගම නිලධාරියකු පැවැසීය.
මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1098 දක්වා ඉහළ ගිය බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.