නුවරඑළිය සින්ගල් ට්‍රී කන්දේ ශ්‍රී ස්වර්ණගිරි විවේක සේනාසනයේ බෝධිඝරය ඉදිකැර දීමට නුවරඑළියේ ව්‍යාපාරික සන්දියාගු සන්දියරාජන් හා ව්‍යාපාරික සුසිල් ශාන්ත මහත්වරු එක් වුහ.
බෝධිඝරය ඉදිකිරීමට වැය වු මුදල රුපියල් කෝටියකි.සන්දියරාජා මහතා කතෝලිකයෙකි. බෝධිඝරයේ තැන්පත් කිරීම සහා අටවිසි බුද්ධ ප්‍රතිමා පෙරහරින් එහි වැඩම කැරවු බව විහාරාධිපති කරුවලතොට නන්දරතන හිමියෝ කියති.
සෙනසුනේ පොකුණක් ,ඝණ්ටාරයක් ද ඉදි කැර ඇත.සංඝාවාසයකටද මුල්ගල් තැබිණි.





