සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නා හිමියෝ (92) අද දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.