සිත් සේ කැලේ කපා අදියි


බිබිල නිල්ගල රක්ෂිතයේ පුවක් පැලේ කෑරවෙල ඔය හිඳී යාමෙන් පසුව දැවැන්ත කුඹුක් ගස් 16ක් ද බුරුත හා ගම්මාළු ද කපා ඉරා හොරෙන් රැගෙන ගොස් ඇත. කිට්ටුම ජනාවාසය වන කනවේගල්ල පිහිටියේ මේ වනාන්තරයට කිලෝමීටර් හතරක් දුරිනි.