සිගිරිය නැරඹිමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් මීට මින් මද වේලාවකට පෙර බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.
150 ක් පමණ ප්‍රහාරයට ලක් වී ඇති අතර 41 ක් රෝහල් ගත කැර ඇත.
සීගිරි පොලීසියත්,මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධරයෝත් ආපදාවට ලක් වු සංචාරකයින් රෝහල වෙත රැගෙන යමින් සිටීති.
තවත් කණ්ඩායම් කිහිපයක් සීගිරි පව්ව මුදුනේ පහළට බැසීමට නොහැකිව සිර වී සිටිති.
මේ වන විට සිගිරියට ඇතුළු වීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තාවකාලික අත්හිටුවා ඇත.

