දුම් වැටි මිලට ගැනීමට මරදන්කඩවල ඉදුණුගල කඩයක කතකට රුපියල් දහසේ හොර නෝට්ටුවක් දුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
ඔහු ළඟ දහසේ හොර නෝට්ටු දෙකක් තිබී ඇත.