සිංහරාජ පාර කැපීම ඇමති අණින් නවතී


සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් කපාගෙන යන මාර්ගයේ ඉදිකිරිම්  වහාම නවත්වන ලෙසත් සිංහරාජය අවට සියළු රජයේ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගන්නා ලෙසත් පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා සිය අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කළේය.