සිංහපුරේ මිනීමැරුමක්


කොලොන්නාවේ සිංහපුර දෙපාර්ශවයක් අතර ගැටුමකින් තරුණයෙකු කපා කොටා මරා තවත් අයෙකුට බරපතල තුවාල සිදුකර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම දෙපාර්ශවය කලක සිටම ගැටුම් වලට මැදි වී ඇති බව පෙනේ යැයිද පොලීසය සඳහන් කරයි.