සිංහ


සමිති සමාගම් ආදියේ උසස් නිලතල ලාබ හිමිවේ. රැකියා විරහිත අයට සුළු ආදායම් මාර්ග සැලසේ. වන්දනා ගමන් විනෝද චාරිකා ආදිය යෙදෙන අතර, නව මිතුරු සබඳතා ඇතිවේ.