ආහාර වැටලීමක් සඳහා ගිය පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ශඛාවේ ස්ථාන බාර නිලධාරී චමින්ද පේශාන්ත පෙරේරා සහ විමර්ශන නිලධාරී වරුණ ප්‍රදීප් ලියනගේ මහතාට පහරදුන් බව කියන සිංහකණුව හෝටලයේ කළමනාකරු බන්දුල පලාල්, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් භුවෙනක රාජකරුණා මහතා විසින් සඳුදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පහර කැමට ලක් වූ ස්ථාන බාර නිලධරයා අනුරාධපුර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණයට දැන්වීය.

