සැළලිහිණි වෙළෙන්දා අල්ලයි


අධි ආරක්ෂිත පක්ෂියකු වන සැළලිහිණියන් පස් දෙනකු තී‍්‍ර රෝද රථයකින් රැගෙන ගිය කුරුළු වෙළෙන්දකු ගල්කිස්සේ දී සැකපිට අත්අඩංගුවට ගෙන  මුදාහල බව වනජීවී වැටලීම් අංශය පවසයි. මහනුවර සිට කුරුල්ලන් විසි දෙනකු සමග පැමිණෙන බවට ලැබුණු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකැර තිබේ. අතර මගදී තවත් කුරුල්ලන් විකුණා ඇතැයි සැක කෙරේ.