සැරයන්ගේ මල්ලෙන් දඩමස් පනී


වල් ඌරු මස් හා ගෝන මස් කිලෝ හතර හමාරක් රැගෙනයමින් සිටි පොලිස් සැරයන්වරයකු කන්තලේදී සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධරයෝ කියති.