සැරයන් ඡන්දෙට ගිහින් බීලා සැර බාල කරගනී


මිනුවන්ගොඩ කෝපිවත්ත ඡන්ද මධ්‍යස්ථානයේ බීමතින් ඡන්ද රාජකාරි කළ බව කියන වව්නියාව කොට්ඨාසයෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.