සැමියාගේ පෝරෝ පහරින් බිරිය මරුට


අනීශා මානගේ

බෙලිඅත්ත ගලගම නැගෙනහිර නාකුළුගමුව ප්‍රදේශයේදී අද(21) පොරෝ ප්‍රහාරයකින් කාන්තාවක මිය ගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.

ජීවිතක්ශයට පත්ව ඇත්තේ 59 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තවගේ සැමියා විසින් එල්ල කරන ලද පොරෝ පහරක් නිසා බරපතල තුවල සහිතව ඇය මාතර මහ රෝහලට රැගෙන යන අතරතුර ජීවිතක්ශයට පත්ව තිබේ.