සැමියා බිරියගෙන් නඩත්තු ඉල්ලයි


2003 දී රිය අනතුරකින් සදාකාලික රෝගියකු වූ පසු බිරිය තමා අතහැර ගිය බව කියමින් මිරිස්සේ සැමියෙක් බිරියට එරෙහිව මාතර මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය ඉදිරියේ නඩු පැවැරීය. වගඋත්තරකාරිය වන කුණ්ඩසාලේ පදිංචි ලිපිකාරිනියක රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කැරිණි. මෙසේ නඩත්තු ඉල්ලනුයේ  මිරිස්සේ සැමියෙකි. ඔහු හෝටලයක පිළිගැනීමේ නිලධරයෙක් විය.