ගාල්ල නියාගම හොරංගල්ලේ අඹුසැමි යුවලක් අද අළුයම කපා කොටා ඇතැයි ද සැමියා එතැනම මියගොස් ඇතැයි ද පොලිසිය කියයි. බරපතල තුවාල ලැබූ බිරිය ඇල්පිටිය රෝහලෙන් කරාපිටිය රෝහලට මාරුකැර යැවූ බව රෝහල් ආරංචි පවසයි.