මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බසයකට මැර පිරිසක් මහරගම දී ද, එහි හිමිකරුට නාරාහේන්පිට ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයයේ දී ද පහර දී ඇතැයි පොලිසිය කියයි.
බසයට සිදුවූ අලාබය රුපියල් හත් ලක්ෂයක් බව ද කියති.
පහරදීම වැලැක්වීමට ඉදිරිපත් වූ හිමි නමක් ද සුළු තුවාල ලැබූ බවත්, මාර්ගයේ බස් දාවයේ ආරවුලක් මීට හේතුවන්නට ඇතැයි ද කියති.






