සැප බසය පොඩි පට්ටම්


කිලිනොච්චිය කොකාවිල් හන්දියේ දී සුඛෝපභෝගී බසයක් පෙරැළී කාන්තාවක මියගොස් 34 දෙනකු තුවාල ලබා 20 දෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති. පොලිසිය පවසන්නේ අද උදෑසන හතරට පමණ කොළඹ සිට යාපනයට ධාවනය වෙමින් තිබූ බසය පාරේ නවතා තිබූ ටිපරයක වැදී පෙරැළී ඇති බවයි.

01 02 03

jafna bus (1) jafna bus (2) jafna bus (3) jafna bus (4)