සැඩ සුළඟින් වවුනියාවට බර හානි


වවුනියාව සෙට්ටිකුලමට මහා වැසිත් සමග හමා ගිය සැඩ සුළඟකින් නිවාස දෙසීයකට පමණ හානි වී නව දෙනකු තුවාල ලබා ඇතැයි සෙට්ටිකුලමපොලිසිය කියයි. දෙදහසක් පමණ දෙනා අවතැන්ව සිටින බව පොලිසිය සඳහන් කරයි.