සැඩ සුළඟ ගෙවල් වනසයි


පොළොන්නරුව කදුරුවෙලථ බටතුනේ හා මැදිරිගිරිය ඡන්ඩ මාරුතයකින් ගෙවල්  31 කට පමණ හානි සිදු වී ඇතැයි ද, බොහෝ නිවාසවල වහල ගසාගෙන ගොස් ඇතැයි ද අපදා කළමනාකරණ නිලධරයෝ කියති.

විනාඩි දෙක තුනකින් මේ විනාශය සිදු විය.