සැකකරුට ඇප


කොටදෙණියාව සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිට නිදහස් කළ දිනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අද (23) ඇප ලබා උසාවියෙන් නික්ම ගියේය.

ඔහුගේ මව ඔහුට ඇප දුන්නාය. නීතිඥ උදුල් ප්‍රේමරත්න ඔහු වෙනුවෙන් පෙනි සිටියේය.