සැකකරුගේ මරණයට සැරයන් - පී.සී. ගේ වැඩ නහනම්


පිළියන්දල පොලිසියේ අත් මාංචු සහිතව පිහියෙන් ඇනගෙන මියගිය බව කියන සැකකරුගේ මරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව ක‍්‍රියා කළැයි පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.