සැකකරුගේ ගෙට ගිනි


තඹුත්තේගම නගරයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී පිස්තෝලයක් පැහැරගැනීමේ සිද්ධික් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින සැකකරුවකුගේ ගෙයක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශකැර ඇතැයි පොලිසිය කියයි. එම නිවස තම්මැන්නාගම පිහිටියේය.

SAM_3205 - Copy