ඇළහැර හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඒ හිමියන්ගේ රියදුරාගෙන් පොලීසිය ප්‍රශ්න කැරගෙන යයි.
පන්සලේ තිබු සෙරප්පු දෙකේ ඉව ඔස්සේ ගිය පොලිස් හබරණ පොලීසියේ නිල සුනඛ අංශයේ ‘නයිනා‘ තෙවරක්ම ඔහු ළඟට ගිය බව පොලීසිය කියයි.