(ළහිරු හර්ෂණ)
විවාහ උත්සවය හැර හෝටල් තුල පවත්වනු ලබන සියලුම සාද, රැස්වීම් හා ප්‍රිය සම්භාෂණ සහ රාත්‍රී සමාජ ශාලා කටයුතු අද(30)රාත්‍රී 10 න් පසු සති 2ක කාලයක් තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
.විවාහ උත්සවය ලබන 4වනදා සිට සති 2ක කාලයක් තහනම්.

