ස්වීස් රුකවරණ නොලැබේ
ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පැතූ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්
පිරිසකගේ අභියාචනා ඉවත දැමිමට එරට පෙඩරල් පරිපාලන අධිකරණය
තීන්දු කර ඇතැයි තානාධිපති ආරංචි මාර්ග කියයි ඔවුන් යළි ලංකාවට යවන ලෙසද නියෝග කර ඇත
2009 යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනයාගේ ආරක්ෂාව වඩාත් තහවුරු වී ඇතැයි එරට අධිකරණය පවසයි

