ස්පීඞ් මෝටර් රථ - යතුරුපැදි ශූරයෝ
පන්නලදී පැවැති ‘ස්පීඞ් 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ සම්මාන ප‍්‍රදානෝත්සවය පසුගියදා බත්තරමුල්ල ස්පීඞ් ඩ්‍රෝම් ගෝකාට් ධාවන මුලස්ථානයේදී පැවැත්විණ.
සම්මාන ප‍්‍රදානෝත්සවයේ සම්මන දෙකක් දිනා ගත් එකම ධාවකයා වුයේ 8 හැවිරිදි ජේඩන් ගුණවර්ධනයි. ජේඩන් යතුරුපැදි තරගාවලියේදී ඉන්දීය ධායකයන් අබිබවමින් 125 සී.සී. 4 ස්ට්‍රෝක් ඉසව්වේ ශූරතාව දිනා ගත්තේය. ඔහු එම කාණ්ඩයේ 16 න් පහළ ශූරයා ද විය.

