ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1326ක් දක්වා ඉහල ගොස් තිබේ.
එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ පසුගිය පැය 24 ඇතුලත මරණ 324ක් වාර්තා වී ඇති බවයි.
ආසාදිත රෝගීන් සංඛ්‍යාව 24926ක් වන අතර එය පසුගිය දිනයට වඩා 4946ක වැඩිවීමකි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

