ස්ත්‍රී දූෂකයන් ගස් යවන්න ඕනෑ


දැරියන් දුෂණයන් කරන්නවුන්ට මරණ දඬුවම පැමිණිය යුතු යැයි  කියමින්  මහජනයා අද දිවයින පුරා උද්ඝෝෂණය  කළහ.

කාන්තාවන් පිරිසක් ගල්කිස්ස සුසුන භූමිය අසල අද උද්ඝෝෂණයක් කළ අතර සඳලංකාවේ ද එවැනි ම උද්ඝෝෂණයක් පැවැත්විණි. යුක්තිය උදෙසා තුරුණු අවකාශය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානයේ ද පැවැත්විණි.

අතවර කොට මරා දැමුණුු අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ඝාතකයන් ඇතුළුව   සියලූ අපරාධකරුවන්ට එරෙහිව මරණීය දන්ඩනය කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට බල කෙරෙන මහජන උද්ඝෝෂණයක් පෙරේදා 18 දහවල් වේයන්ගොඩ නගරයේදී පැවැත්විණි.

ගල්කිස්ස

493 494 495 

වේයන්ගොඩ

481

සඳලංකාව

479 480

කොළඹ කොටුව

477 478