ස්ටොක්හෝම් වස් පිංකම By None // 2012 දෙසැ 07 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති සහ ස්කැන්ඩිවේයා රටවල ප‍්‍රධාන සංඝනායක කිරිඳිවෙල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සංවිධායකත්වයෙන් උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණි. කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ පඥානන්ද හිමි, ස්විට්සර්ලන්තයේ ජීනීවා බෞද්ධ විහාරාධිපති ප‍්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමි, නොර්වේ බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ මනිරතන හිමි, ජිනීවා බෞද්ධ විහාරයේ හල්විටිගල සුජාත හිමි, බුරුම ජාතික උ. සෝභන හිමි සහ මාතලේ ධම්මක්ඛන්ධ හිමිද ස්වීඩනයේ ශ්‍රීලංකා තානාපති ඕෂදි අලහප්පෙරුම මහතා, ජපාන තානාපති ප‍්‍රධාන ශ්‍රී ලාංකික බංගලාදේශ සහ ස්වීඩන් ජාතිකයෝ විශාල පිරිසක් පින්කමට සහභාගී වූහ.ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ කඨිනානිසංස දම් දෙසුම සිංහලෙන් ඉංගිරිසියෙන් පැවැත්වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත