ස්ටේස් පාරේ කලබලය සන්සුන්


කොටහේන ස්ටේස් පාරේ කලබලය මැඩපැවැත්වූ බව පොලිසිය කියයි.

පොලිසියට විරෝධය පාමින් පිරිසක් කොස්ගස්හන්දියේ සිට ඔරුගොඩවත්ත දක්වා පාරේ ටයර් පුළුස්සා තිබූ බවත් දැන් ඒ අවහිර සියල්ලම ඉවත් කර පාරේ වාහන ගමනාගමනයට ඉඩදී ඇති බවත් පොලිසිය පවසයි.