හොරණ සහකාර ප්‍රාදේශිය ලේකම් ප්‍රියන්ත හපුආරච්චි රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හළ හොරණ වැඩබලන මහේස්ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කර වාර්තාව දෙසැම්බර් 10 වැනිදා ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළාය.
ඔහුගෙන් පහර කෑ බව කියන ඉඩම් අත්පත් කරගැනීමේ නිලධාරිනියද අත් අඩංගුවට ගැනීමට යයි.
ඇය සහකාර ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නැයි තවත් පැමිණිල්ලක් පොලිසියට ලැබී ඇත.

