රජයේ දකුණු පළාත් සභා ඇමැතිවරයකුගේ අනවසර ඡන්ද කාර්යාලයක් වීඩීයෝගත කිරීමට ගිය නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් මැර කල්ලියකින් මරණීය තර්ජන එල්ළ කැර ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.මෙම කාර්යාලය මාතර වෙරළ පාරේ පිහිටියේය.

