කොටදෙනියාවේ දී දින දෙකකට පෙර රුපියල් ලක්ෂ 18ක් කොල්ල කෑ බව කියන සැකකරුවෝ තිදෙනෙක් රුපියල් දොලොස් ලක්ෂයක් සමඟ කොටදෙනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.