සරු දේ නො ලබන සැටි
නිසරු දෙය සරු ලෙස
සරු දෙය ගෙන නිසරු ලෙස
පස් කම්හි බැඳි තොස
දනෝ නො ලබති සරු දහම උස
සඳැස් ගය- තිලක නවරත්න
01.යමක වග්ගෝ
11. අසාරේසාරමතිනෝ සාරේ වාසාරදස්සිනො
තේ සාරං නාධිගච්ඡන්ති මච්ඡසංකප්පගොචරා.

