සර්පයා පරදී


මාස 13ක් වයසැති කූඩා දරුවෙක්  තම තොටීල්ලට පැමිණි සර්පයකූගේ හිස හපා කෑමෙි සිද්ධියක් ඊශ‍්‍රායෙලයේ ගලිලයෝ නගරයෙන් වාර්තාවෙයි. මව එන වීට දරුවා සර්ප හිස හපා කා අවසන් වී තිබිණි. වීගස රෝහල් ගත කළ ඉමාඩි  හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පියා පවසයි. දරුවා හපා කා ඇත්තේ සෙන්ටීමිටර 40ක් දිග තරමක් වීස සහිත සර්පයෙකි.