සරසවි සේවකයෝ සදුදා ලෙඩ වෙති


සරසවි පහළොවක ද අනුබද්ධ ආයතන වල ද සරසවි ප‍්‍රතිපාදන කොමිසමේ ද වෘත්තිය සමිති දහයක සේවකයන් සදුදා 12 ලෙඩ නිවාඩු යන බව සරසවි විධායක නිළධරයන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එම් එම් විමලසිරි මහතා පවසයි වැටුප් විෂමතා ඉවත් කරන ලෙස මෙතෙක් කළ ඉල්ලීම් ඉටුනොවීම ඊට හේතුවයි