සරසවි පිවිසුම් අත්පොත සරල කරන්න යයි


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සරසවි පිවිසුම් සඳහා වූ අත්පොත සරල ලෙසින් සකස් කිරීමට වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා කියයි.

මෙම අත්පොත සංකීර්ණ බව බොහෝ දෙනකු කියනා බව ද ඔහු පවසයි.