සරසවි ඇදුරු වර්ජනය දිගටම


සාධාරණ විසැඳුමක් ලැබෙන තුරු තම වර්ජනය අත්නොහරින බව පේරාදෙණිය සරසවියේ ආචාර සංගමය කියයි. පේරාදෙණියේ දී අද පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් එම සංගමය කියා සිටියේ තම ක්‍රියාමාර්ගය හුදෙක් වැටුප් වැඩි කර ගැනීමේ ඉල්ලීමක් නොවන බවයි. සංගමය සමග සාකච්ඡා කර විසැඳුමකට එන්නැයි සංගම රජයට කියයි. වර්ජනයේ හත් වැනි දිනය අදයි.