අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය තකා අධිකරණ සේවයෙන් ඉවත් වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතාගේ ඉල්ලීමක් කරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අග විනිසුරු කේ ශ්‍රී පවාන් මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.
කාන්තාවකට හිරිහැර කළැයි කියන සිද්ධියක් ගැන රහස් පොලිසිය විනිසුරු සරත් ආබෘ මහතා විමර්ශන අරඹා ඇත.
අධිකරණයේ නඩු විභාග කරන විනිශ්ච මණ්ඩලයට සරත් ආබෘ මහතා සහභාගී කර නොගන්නැයි ද නීතීඥ සංගමය අගවිනිසුරුගෙන් ඉල්ලා තිබේ.

