සරණ අසරණ වෙයි


ගම්පහ ව්‍යාපාරිකයකු දුරකතනයෙන් තමාට හා පවුලේ අයට මරණ කළ බව කියමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා ගම්පහ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

පැමිණිල්ල ගැන විමර්ශන පැවැත්වීමට දෙපාර්ශ්වය සිකුරාදා (19) පොලිසියට කැඳවන බව ද පොලිසිය පවසයි.