සයිබර් අවකාශයේ පොත් බලන්න


අම්බලන්ගොඩ නගර සභාව ඉදි කළ විද්‍යුත් පුස්තකාලය  අද විවෘත කෙරිණි.

අන්තර්ජාල පහසුකම් මගින්  පොත් පත් කියවීමට මෙහිදී පහසුකම් සලසා දී ඇත.

අම්බලන්ගොඩ නගරාධිපති නීතීඥ අරුණ ප්‍රදීප් නාට්‍යවේදී ජයලත් මනෝරත්න මහත්වරුද මේ අවස්ථාවට එක් වුහ.