සයිටම් විරෝධී බැනරයකට අත්සන් කරති


නම වෙනස් කර සයිටම් නිතීගත කිරීමේ කුමන්ත්‍රණය නවත්තැන්නැයි ඉල්ලමින් වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සහ  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ‍්‍ය බල මණ්ඩලය මහජනතාවගෙන් බැනරයකට අත්සන් ගැනීම කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදි  අද​ (01) සිදුකෙරිණි.