සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය කමිටුව හා සයිටම් දෙමාපිය ශිෂ්‍ය සංගමය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට අද (20) සන්දේශයක් භාර දුන්නේය.
සංදේශය භාර දීමට ජනාධිපති කාර්යාලය ඇතුළට යෑමට නියෝජිතයන් හය දෙනෙකුට අවස්ථාව ලැබිණි. ජනාධිපතිවරයා වෙනුවෙන් අතිරේක ලේකම්වරියකට සංදේශය භාර දුන් බව ඔවුහු කියති.
ඡායාරූප ශාන්ත රත්නායක
(වීඩියෝ ශාන්ත රත්නායක)