සය සාමාජික ක‍්‍රිකට් තරග මාවරමංඩියේදී


මාවරමංඩිය ඔරේන්ජ් බිල්වත්ත ක‍්‍රීඩාංගණයේදී හෙට (20) පැවැත්වෙන සය සාමාජික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව සඳහා රුපියල් 25,000 ක ත්‍යාගයක් ද, අනු ශූරයන්ට රුපියල් 15,000 ක් ද පිරිනැමීමට නියමිතය. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0713130000 යන දුරකථනයෙන් ලබාගත හැකිය.