සම්භාහනයේ වෙන වැඩක්
සම්භාහන ආයතනයක් මුවාවෙන් කොල්ලුපිටියේ ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බව කියන කලමණාකරුවකු ගැහැණුන් අටදෙනකු ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියම කළ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කතුන් ජාතික රෝහලේ සමාජ රෝග සායනයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
සම්භාහනය සඳහා වලංගු බලපතක් තුබූ එම ස්ථානයේ ගනිකාවක රුපියල් 2000 කට නියම කර තිබිණි.

