උතුරු මහ ඇමැති පදවියට පත් කැර සිටින හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර සී වී විග්නේශ්වරන් මහතාගේ ද උතුරු පළාත් ඇමැති මණ්ඩලයේ හා මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම පිළිබඳ සකාච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා අරලියගහ මන්දිරයේ මහිනද රාජපක්ෂ ජනපති සමග සාකච්ඡා කළේය.
උතුරු මැද ආසන 37න් 30ක් දිනා ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමත් විය.
විග්නේෂ්වරන් මහතා ලබන සඳුදා (07) අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

