| පක්ෂය | මන්ත‍්‍රී ධුර |
|---|---|
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 245 |
| එක්සත් ජාතික පක්ෂය | 131 |
| ජනතා විමුක්ති පෙරමුණ | 06 |
| ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය | 15 |
| දෙමළ ජාතික සන්ධානය | 04 |
| ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ | 08 |
| ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් සන්ධානය | 02 |
| ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් සන්ධානය | 01 |
| ලංකා සම සමාජ පක්ෂය | 01 |
| ස්වාධීන කණ්ඩායම් | 07 |
සමස්ථ ප‍්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආයතන 23න් 21ක් ජයග‍්‍රහණය කරයි. එක්සත් ජාතික පක්ෂය එක් ආයතනයක් (කොළඹ) ජය ගනී. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය කල්මුණේ මහ නගර සභාව ජය ගනී.

