(දිල්රුක්ෂි ග්‍රේරු)
සමන්තුරේ,කල්මුණේ සහ චවලකඩේ ප්‍රදේශයන්ට පනවා තිබු පොලිස් ඇදිරි නීතිය අද උදෑසන 8 සිට ඉවත් කෙරෙන බව පොලීසිය කියයි.
දිවයින පුරා ඇදිරිනිතීය ඊයේ අවසන් කෙරුණ නමුත් ඉහත කී ප්‍රදේශයන්ට ඊයේ සවස 5 සිට ඇදිරි නිතීය ක්‍රියාත්මක කෙරිණි