සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහලේ


කුරුණෑගල දී මැර පිරිසකගේ පහර කෑමට ලක්වූ කලාකරුවන් වන ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් විජේසේකර සහ සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

ජගත් සහ ලක්ෂ්මන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය අතර සමනලී නේවාසිකව ප්‍රතිකාර ලබන්නීය.

ඔවුහු කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජන්ත සමරසේකර මහතාට පහරදීම ගැන පැමිණිලි කළහ.

12_29_2014-4_28-AM_0001 12_29_2014-6_20-AM_0001 12_29_2014-6_21-AM_0001 12_29_2014-6_22-AM_0001